Jera

  • Featured

    සොබාදහම සමඟ ගිවිසුමක්

    කතාව | අරුල්කාකි දිවයිනක දේශගුණික අභියෝග ජාතික ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයඅද ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් පෙර නොවූවිරූ අභියෝගවලට මුහුණ දී සිටී. 19 වන සියවසේ ආරම්භ කරන ලදලංකා තේ වෙළඳාම මත දැන් මිලියන 1.5 කට අධික ජනතාවගේජීවනෝපායන් රැඳී ඇති අතර එය රටට විදේශ විනිමය උපයා දීමේදීවැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, මෑත කාලයේ ඉහළයන අධික…

    Read More »
  • සංචාරක ව්‍යාපාරය

    දෙමළ සංස්කෘතික උරුමය ගැන ඉගෙන ගනිමු

    කතාව සහ ඡායාරූප | North East Narrative අතීත පරම්පරාවන් විසින් අපට ඉතිරි කර ඇති දායාදයන් උරුමය ලෙස හඳුන්වනු ලබන අතර, ඒවායේ වටිනාකම වර්තමානය සහ අනාගතය යන දෙකෙහිම පවතී. උරුමය, ස්පර්ෂණීය උරුමය සහ අස්පර්ෂණීය උරුමය ලෙස මූලිකව වර්ග දෙකකට වර්ගීකරණය කළ හැක. ස්පර්ෂ්ණීය උරුමයට ස්මාරක, පුරාණ ගොඩනැගිලි සහ භෞතිකව දැකිය හැකි සහ ස්පර්ශ කළ හැකි කලා කෘති ඇතුළත් වේ. අස්පර්ෂණීය උරුමයට…

    Read More »
  • ඉතිහාසය

    දෙමළ-බ්‍රාහ්මී/තමිලී කතාව

    කතාව සහ ඡායාරූප | විකී කන්නන් 1882 දී, මගුලම් ප්‍රදේශයේ මධුරෙයි ආසන්නයෙන් රොබට් සෙවෙල් විසින් ප්‍රථම වරට බ්‍රාහ්මී සෙල්ලිපියක් සොයා ගන්නා ලදී. ඒ දෙමළ බ්‍රාහ්මී බව කිසිවකුට අවබෝධ වූයේ නැත. පසුව 1924 දී සුබ්‍රමනියම් අයියර් සෙල්ලිපිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කර සෙල්ලිපියේ භාෂාව දෙමළ බවත්, අක්ෂර මාලාව දෙමළ-බ්‍රාහ්මී බවත් ප්‍රකාශ කළේය. එකල ඉතිහාසඥයන් මෙම මතය පුළුල් ලෙස පිළිගත්තේ නැත. කෙසේ වෙතත්, මෙම…

    Read More »
  • Featured

    කඳුකරය: ව්‍යසනයේ නාමයෙන් අවතැන් කිරීම

    කතාව | අරුල්කාකි      ඡායාරූප | North East Narrative ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයේ ජීවත් වන මලෛයහ දෙමළ ජනයා සියවස් දෙකකට වැඩි කාලයක් ජාතියේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සේවය කළ ද, අද වන විට දේශගුණික විපර්යාස මුවාවෙන් සිදුවන නව ආකාරයක දේශපාලනිකව අවතැන් කිරීමේ අවදානමකට මුහුණ දී සිටී. 2025 නොවැම්බර් මාසයේදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය දක්වමින් මලෛයහ දෙමළ…

    Read More »
  • බලාපොරොත්තුව

    බලාපොරොත්තු අත් නොහරින සුමති

    කතාව සහ ඡායාරූප | North East Narrative‍ යුද්ධය මුලින්ම දරුවන්ටත්, ඉන් පසුව කාන්තාවන්ටත් බලපාන බව කියයි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ වන්නි කලාපය මෙම සත්‍යයේ ප්‍රබල සාක්ෂියක් ලෙස පවතී. බොහෝ කාන්තාවන් යුද්ධයේ බලපෑම්වලින් යථා තත්වයට පත් වීමට නොහැකිව ජීවත් වන අතර, තමන්ගේ අරගල පරයා නැඟී සිටීමට වෙහෙස නොබලා උත්සාහ කරන අය ද සිටිති. ඔවුහු තම ජීවිත උසස් කර ගැනීම සඳහා ආර්ථික…

    Read More »
  • පරිසරය

    ගල් කැණීම් සඳහා විනාශ කරන ලද කදලියාර් සමලන්කුලම්

    කතාව | North East Narrative | ඡායාරූප | ටී. රවිකරන් කදලියාර් සමලන්කුලම් යනු මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගම්මානයකි. මෙම ගම්මානය වන්නි ප්‍රදේශයේ සිට බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවන්ට එරෙහිව සටන් කර වීරෝදාර ලෙස දිවි පිදූ කුලසේකරම් වෛරමුතු පණ්ඩාර වන්නියන්ට ඓතිහාසිකව සම්බන්ධ වේ. කදලියාර් සමලන්කුලම් එහි කෘෂිකාර්මික කටයුතු සහ පශු සම්පත් ගොවිතැන සඳහා ප්‍රසිද්ධය. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා…

    Read More »
  • අතුරුදහන් කිරීම්

    කඳුලේ පෙගුණු වැස්ස

    කතාව සහ ඡායාරූප | North East Narrative අල්ලෛපිට්ටි ගම්මානය යාපනයට ආසන්නව පිහිටා ඇත. එය පිහිටා ඇත්තේ යාපනය අර්ධද්වීපයට සම්බන්ධ දූපත් පොකුරක් වන කයිට්ස්හි වේ. දෙමළ ජනතාව පුරාණ කාලයේ සිට ම මෙම ගම්මානයේ ජීවත් වූ බවත් සමුද්‍ර වෙළඳාමේ නිරත වූ බවත් පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් පෙනී යයි. සියලු දෙනා ආදරයෙන් “මමී” යැයි හඳුන්වන නොබට් පෝලීන් අම්මා (80) ජීවත් වෙන්නේ මේ ගමේ ය. මුලින්ම…

    Read More »
  • මතකයන්

    පීඩනය සඳහා ප්‍රචලිත රටක්

    කතාව සහ ඡායාරූප | North East Narrative කුමාරපුරම් යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මූදූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ මඩකලපුව මාර්ගයේ පිහිටා ඇති ගම්මානයකි. පරම්පරා ගණනාවක් තිස්සේ දෙමළ ජනතාව වාසය කරන මෙම ගම්මානය, එහි ආර්ථිකය මුළුමනින්ම රඳා පවතින විහිදුණු කුඹුරු සහ ජල මූලාශ්‍රවලින් වටවී ඇත. 1996 පෙබරවාරි 11 වන දින මෙම ගම්මානය බරපතල ඛේදවාචකයකට මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා සන්නද්ධ…

    Read More »
  • Featured

    ඔහුව මරා දැමුවේ කවුද?

    කතාව සහ ඡායාරූප | North East Narrative වඩමාරච්චි නැගෙනහිර යාපනයේ කොටසකි. මෙම කලාපය තුළ මනල්කාඩු, කුඩත්තනෛ, සෙම්පියන්පත්තු, මරුතන්කේනි, තාලෙයියඩි, උඩුත්තුරෛ සහ වෙට්ටිලයික්කේනි වැනි ගම්මාන රාශියක් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ මායිම වන ගැඹුරු ඉන්දියන් සාගරය තුළ ජීවිකාව සරි කරගනිමින්, බොහෝ පවුල් මෙහි ජීවත් වෙති. බොහෝ පවුල්වල ආර්ථික තත්ත්වය කෙසේ වන්නේ ද යත්, ඔවුන්ගේ දිනපතා ආහාර වේල සරි කර ගත හැක්කේ ගෘහ…

    Read More »
  • Featured

    කුච්චවේලි: ඉඩම් කොල්ලය සහ බෞද්ධකරණය ගැන සම්මුඛ සාකච්ඡාවක්

    කතාව | North East Narrative  ඡායාරූප | සෙල්වරාජා රාජසේගර් සෙල්වරාජා රාජසේගර් නිදහස් මාධ්‍යවේදියෙක් වන අතර මාට්‍රම් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිෂ්පාදනයක් ලෙස ඔහු කුච්චවේලි ප්‍රදේශයේ සිදුවන ඉඩම් කොල්ලය සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන බෞද්ධකරණය කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරන “කුච්චවේලි” නම් වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. වාර්තා චිත්‍රපටය පිළිබඳ ඔහු සමඟ වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව…

    Read More »
Back to top button