ඉතිහාසය
-
දෙමළ-බ්‍රාහ්මී/තමිලී කතාව
කතාව සහ ඡායාරූප | විකී කන්නන් 1882 දී, මගුලම් ප්‍රදේශයේ මධුරෙයි ආසන්නයෙන් රොබට් සෙවෙල් විසින් ප්‍රථම වරට බ්‍රාහ්මී සෙල්ලිපියක් සොයා ගන්නා ලදී. ඒ දෙමළ බ්‍රාහ්මී බව කිසිවකුට අවබෝධ වූයේ නැත. පසුව 1924 දී සුබ්‍රමනියම් අයියර් සෙල්ලිපිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කර සෙල්ලිපියේ භාෂාව දෙමළ බවත්, අක්ෂර මාලාව දෙමළ-බ්‍රාහ්මී බවත් ප්‍රකාශ කළේය. එකල ඉතිහාසඥයන් මෙම මතය පුළුල් ලෙස පිළිගත්තේ නැත. කෙසේ වෙතත්, මෙම…
Read More »