පරිසරය
-
ගල් කැණීම් සඳහා විනාශ කරන ලද කදලියාර් සමලන්කුලම්
කතාව | North East Narrative | ඡායාරූප | ටී. රවිකරන් කදලියාර් සමලන්කුලම් යනු මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ගම්මානයකි. මෙම ගම්මානය වන්නි ප්‍රදේශයේ සිට බ්‍රිතාන්‍ය යටත් විජිත හමුදාවන්ට එරෙහිව සටන් කර වීරෝදාර ලෙස දිවි පිදූ කුලසේකරම් වෛරමුතු පණ්ඩාර වන්නියන්ට ඓතිහාසිකව සම්බන්ධ වේ. කදලියාර් සමලන්කුලම් එහි කෘෂිකාර්මික කටයුතු සහ පශු සම්පත් ගොවිතැන සඳහා ප්‍රසිද්ධය. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පිහිටා…
Read More »