Featured
-
සොබාදහම සමඟ ගිවිසුමක්
කතාව | අරුල්කාකි දිවයිනක දේශගුණික අභියෝග ජාතික ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් වන ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයඅද ගෝලීය උණුසුම සහ දේශගුණික විපර්යාස හේතුවෙන් පෙර නොවූවිරූ අභියෝගවලට මුහුණ දී සිටී. 19 වන සියවසේ ආරම්භ කරන ලදලංකා තේ වෙළඳාම මත දැන් මිලියන 1.5 කට අධික ජනතාවගේජීවනෝපායන් රැඳී ඇති අතර එය රටට විදේශ විනිමය උපයා දීමේදීවැදගත් කාර්යභාරයක් ඉටු කරයි. කෙසේ වෙතත්, මෑත කාලයේ ඉහළයන අධික…
Read More » -
කඳුකරය: ව්‍යසනයේ නාමයෙන් අවතැන් කිරීම
කතාව | අරුල්කාකි ඡායාරූප | North East Narrative ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශයේ ජීවත් වන මලෛයහ දෙමළ ජනයා සියවස් දෙකකට වැඩි කාලයක් ජාතියේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස සේවය කළ ද, අද වන විට දේශගුණික විපර්යාස මුවාවෙන් සිදුවන නව ආකාරයක දේශපාලනිකව අවතැන් කිරීමේ අවදානමකට මුහුණ දී සිටී. 2025 නොවැම්බර් මාසයේදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානිය දක්වමින් මලෛයහ දෙමළ…
Read More » -
ඔහුව මරා දැමුවේ කවුද?
කතාව සහ ඡායාරූප | North East Narrative වඩමාරච්චි නැගෙනහිර යාපනයේ කොටසකි. මෙම කලාපය තුළ මනල්කාඩු, කුඩත්තනෛ, සෙම්පියන්පත්තු, මරුතන්කේනි, තාලෙයියඩි, උඩුත්තුරෛ සහ වෙට්ටිලයික්කේනි වැනි ගම්මාන රාශියක් පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ මායිම වන ගැඹුරු ඉන්දියන් සාගරය තුළ ජීවිකාව සරි කරගනිමින්, බොහෝ පවුල් මෙහි ජීවත් වෙති. බොහෝ පවුල්වල ආර්ථික තත්ත්වය කෙසේ වන්නේ ද යත්, ඔවුන්ගේ දිනපතා ආහාර වේල සරි කර ගත හැක්කේ ගෘහ…
Read More » -
කුච්චවේලි: ඉඩම් කොල්ලය සහ බෞද්ධකරණය ගැන සම්මුඛ සාකච්ඡාවක්
කතාව | North East Narrative ඡායාරූප | සෙල්වරාජා රාජසේගර් සෙල්වරාජා රාජසේගර් නිදහස් මාධ්‍යවේදියෙක් වන අතර මාට්‍රම් වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා වේ. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ නිෂ්පාදනයක් ලෙස ඔහු කුච්චවේලි ප්‍රදේශයේ සිදුවන ඉඩම් කොල්ලය සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිදුවන බෞද්ධකරණය කිරීමේ ක්‍රියාවලිය කෙරෙහි අවධානය යොමු කරන “කුච්චවේලි” නම් වාර්තා චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. වාර්තා චිත්‍රපටය පිළිබඳ ඔහු සමඟ වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව…
Read More »